නමුණුකුල කඳු මුඳුන නාය යයි
- 18 12 2014
- 12:39
- {{hitsCtrl.values.hits}} views
- . .
ඌව පළාතට පවතින අධික වර්ෂාව හේතුවෙන් නමුණුකුල කඳුවැටිය පාමුල පිහිටා තිබෙන ගෝනකැලේ ප්රදේශය නායයෑමට ඊයේ (17දා) සිට පටන්ගෙන ඇත.
නමුණුකුල කන්ද අවට ප්රදේශ ස්ථාන කිහිපයක් නායයාමට පටන්ගෙන ඇති බවද ප්රදේශවාසීහු පවසති.
ලුණුගල - ප්රසන්න පද්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
