උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර එ්කනායක මහතා විපක්ෂයට එක්විය.
එසේම අද ගම්පහ පැවැත්වෙන පොදු විපක්ෂයේ රැස්වීමටද ඔහු එක්වීමට නියමිතය.
කොළඹ පිහිටි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේදී ඔහු සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව ප්‍රකාශ කළේය.