දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනසක්
- 3 08 2014
- 12:23
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට ආර්.එම්.ආර්.ඩබ්. මංචනායක මහත්මිය පත්කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි 2014 අගෝස්තු 01 වැනිදා සිට බලපැවැත්වෙන පරදි මෙම පත්කිරීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
