දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයන් ඌව පළාත් සභා මැතිවරණ ප්රචාරණයට යොදාගැනීම පිණිස ඇඟිලි සලකුණු යන්ත්ර ගලවා ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයාට විපක්ෂයේ මන්ත්රීවරුන් පැමිණිලි කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
පසුගිය සෙනසුරාදා මෙම ඇඟිලි සලකුණු යන්ත්ර ගලවා තිබූ බව පැවසේ.