වැට් බදු ප්‍රතිශතය 11% සිට 15% දක්වා වැඩිකිරීම හේතුවෙන් දුමිවැටි මිලද ඉහළ ගොස් තිබේ. ඒ අනුව එක් දුම්වැටියක මිල අවම වශයෙන් රුපියල් පහකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගෝල්ඩ්ලිෆ් දුම්වැටියක මිල රුපියල් 7කින්, ඩන්හිල් දුම්වැටියක මිල රුපියල් 10කින් හා බ්‍රිස්ටල් දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ ගොස් ඇති බව ලංකා දුම්කොල සමාගම නිවේදනය කරයි.