කලුතර, කෑගල්ල හා රත්නපුර දිස්ත්රික්ක තුනට ගෙවීගිය පැය 24 තුළ මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවී ඇති හෙයින් කඳු නාය යැමේ අවධානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන ආයතනය කියයි.
මේ නිසා ගස් හේ කණු ඇඳවී යාමක් හෝ ගොඩනැගිලවල තාප්පවල පැළුම් ඇතවීම හෝ භූමියෙන් හෝ දියපහරවල්වලින් ක්ෂණිකව මඩ වතුර ගැලීම ආදිය සිදුවේයැයි අවධානමකින් සිටින ලෙසත් ඔවුන් කියයි
එවැනි ලක්ෂණ ඇතිවේ නම් හැකි ඉකිමනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් එම අනතුරු ඇඟවීම හෙට (04දා) උදෑසන 6.00 දක්වා ක්රියාත්මක වෙයි.