මැතිවරණ සමයේදී පුද්ගලයින් කිහිපදෙනෙකුට පහරදී, වාහන කිහිපයකට අලාභ හානි කිරිමේ චෝදනා යටතේ දිවුලපිටිය ප්රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ මිනුවන්ගොඩ අධිකරණයට භාර විමෙන් පසු එළැඹෙන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
එමෙන්ම මෙම සිද්ධීන් සඳහා තවත් සැකකරු දෙනෙක්ද 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.