දියකාවා හත්වැනි වරටත් නැගෙනහිරදී
- 24 08 2016
- 15:47
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුව හා විශේෂ බලකාය විදේශීය හමුදා නිලධාරීන්ගේද සහාය ඇතිව සිදුකරන දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය හත්වැනි වරටත් එළැඹෙන 03දා ආරම්භ වීමට නියමිත බව යුද හමුදා මූලස්ථානය කියයි.
අාරක්ෂක සේනා නැගෙනහිර මූලස්ථාන බල ප්‍ර දේශය ආවරණය වෙන අයුරින් මෙම යුද අභ්‍යාසය සිදුකෙරෙයි. සැප්තැම්බර් 03දා ආරම්භ වන යුද අභ්‍යාසය සැප්තැම්බර් 25 දා දක්වා පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
