දිඹුලාගල හිමි බැලීමට ජනපති යයි
- 24 05 2015
- 21:22
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
රෝගාතුරුව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක ස්වාමින් වහන්සේගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (24දා) දහවල් රෝහල වෙත ගියේය.
උන්වහන්සේගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ප්‍රතිකාර කටයතු පිළිබදවද සොයා බැලීය.
එසේම දෙවන ලෝක යුධ සමයේ හමුදා භටයෙකු ලෙස කටයුතු කළ තම පැරණි හිතවතෙකු වූ සෝමවර්ධන වීරසිංහ මහතාගේ සුව දුක් විමසීමටද ජනපතිවරයා ඒ මහතාගේ නිවසට ගියේය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
