ඉන්දීය ධීවරයන් සඳහා වසරකට දින 83 ක් ලංකාවේ මුහුදු තීරයට පැමිණීමට අවසර ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමක් කළද ලංකාවෙන් ඒ සඳහා අනුමැතිය නොලැබුණ බවද, ඒ පිළිබඳව පැතිර යන පුවත් අසත්යු බවද විදේශ කටයුතු නියෝජ්යබ අමාත්යණ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
අද (27දා) විදේශ කටයුතු අමාත්යාංතශයේ පැවති මාධ්යෝ හමුවකදී හෙතෙම මේ බව පැවසීය.