ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
පන්විලදී දළුඔයේ කළු පාලම අසළ දිය නෑමට ගිය කාන්තාවන් 03කා හා පිරිමි 02ක් සැඩ පහරකට ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
අතුරුදන් වූවන් අතරින් කාන්තාවන් තිදෙනාගේ හා පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් සෙයාගෙන ඇත.අද පස්වු 2.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.
popular news
ඇමෙරික්රාව ග්රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්රී යතුරු පැදි හා ත්රී රෝද රථ ධාවනය තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd