දළදා පෙරහරේ කප් සිටුවීම අගෝ 15 දා
- 17 06 2015
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම ලබන අගෝස්තු මස 15 වැනිදා සුබ මොහොතින් සිදුකෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
ඒ අනුව අගෝස්තු මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා සිවු මහා දේවාල පෙරහරද, 20 වැනිදා සිට 24 වැනිදා දක්වා නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම දේවාල සමග කුඹල් පෙරහරද, 25 වැනිදා සිට 29 වැනිදා දක්වා රන්දෝලි පෙරහරද පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
