කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඉදි කළ තොරණ කඩා වැටී කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් බරපතල තුවාල ලබා තිබේ.
නිහාල් එදිරිසිංහ මහතාගේ සුසුම්නාව බිඳීම හේතුවෙන් ඔහු මේවනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුකර තිබේ. තෙරණ කඩාවැටීමෙන් අසළ පැවැති ත්‍රිරෝද රථයකටද හානි සිදුවිය.