ලෝක තැලසීමියා රෝග දිනය අදට යෙදී තිබේ. මෙරටින් වාර්තා වන තැලසීමියා රෝගීන් සංඛ්‍යාව 3000 කට අධික වේ.
වාර්ෂිකව එම රෝගීන් අතරට 60 ට දෙනෙකු අලුතින් එක්වන බව රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අනූජ ප්‍රේමවර්ධන මහතා සඳහන් කළේ ය.
තැලසීමියා රෝගීන් ඇතිවීම වැළැක්වීමට නම් තමන් විවාහයට පෙර තැලසීමියා වාහකයෙක්දැයි රුධිර පරීක්ෂාවකින් තහවුරු කරගත යුතු බව ද මහාචාර්ය අනූජ ප්‍රේමවර්ධන මහතා සඳහන් කළේ ය.