අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද  ප්රකාශ කිරීම සඳහා වු  අයඳුම්පත් බාරගැනීමේ දින මේවනවිට නියම කර තිබේ. 
	ජුලිමස 3 වැනි දින සිට 14 වන දින දක්වා තැපැල් ඡන්ද සදහා අයඳුම්පත් බාරගන්නා බව  මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසීය. මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජූලි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා  සිදුකිරේ