ත්රිරෝද රථ අනතුරකින් 3ක් මරුට
- 10 04 2018
- 19:02
- {{hitsCtrl.values.hits}} views
- . .
ගම්පොළ තුඩාදෙණිය ප්රදේශයේ ත්රිරෝද රථයක් අැළකට පෙරළීම හේතුවෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් අැති බව වාර්තා වෙයි.
අනතුරින් ත්රිරෝද රථයේ පසුපස ගමන් ගත් පුද්ගලයන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. වරකාපොළ, මැදිරිගිරිය හා ගම්පොල පදිංචි පුද්ගලයන් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

