ශ්‍රී ලංකා සරණාගතයින් ලෙස ඉන්දියාවේ තමිල්නාඩුවේ විවිධ සරණාගත කඳවුරු වල සිටි පුද්ගලයින් 46ක් ඊයේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බව හින්දු පුවත් සේවය කියයි.
මාස එක හමාරක් තුළ ඉන්දියාවේ සිටි සරණාගතයින් ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව මෙය බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.