ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී තනතුරු 44 ක් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු 112 ඇති කරගනිමින් ආයතනයේ ලාබය ඉහළ නිලධාරීන් හූරාකන බව අද (09දා) පැවැති මාධ්‍ය හමුවකදී ටෙලිකොම් වෘත්තීය සමිති කැඳවුම්කරු ජේ.පී.ගුණසිංහ මහතා පැවසීය.
සේවකයන් 8000 සිටින ටෙලිකොම් ආයතනයේ සේවකයන් 2000 ක් ස්ථිර නොකර වහල් සේවයේ යෙදවීමට විරුද්ධව පෙළගැසෙන බවද ටෙලිකොම් වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.