ටින් මාළු (මැකරල්) ආනයනයේදී පනවා ඇති විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 50 සිට රුපියල් 100 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ටින් කළ මාළු (මැකරල්) ආනයනයේදී කිලෝවකට අය කරනු ලැබුවේ රුපියල් 50ක බදු මුදලකි එය පෙර දී රුපියල් 100 ක් උවද 2015 වසරේදී රුපියල් 50ක් දක්වා අඩුකෙරිණි . මෙලෙස යළිත් ක්‍රියාත්මක කරන්නේ 2013 වර්ෂයේ පැවති බදු මුදලම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(28) පැවසීය.