බටහිර අධිරාජ්‍යවාදයේ සහයෝගය ඇතිව දියත්ව ඇති ‘දෙවන දෙමළ ඊළාම් මෙහෙයුමෙහි’ න්‍යාය පත්‍රයට අනුකූලව මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
මුස්ලිම් කොංග්‍රසය හා ඇතැම් අන්තවාදී කණ්ඩායම් පසුගිය වකවානුවේදී සිංහල හා මුස්ලිම් ජනතාව පවතින සාමකාමී සහජීවනය තදින් බිඳ දැමීමට පසුගිය කාලයේදී උත්සාහ කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්. මුසම්මිල් මහතා පවසයි.