ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති පේෂල බණ්ඩාර
- 3 05 2018
- 16:40
- {{hitsCtrl.values.hits}} views
- . .
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත්කෙරේ
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත්කර තිබේ.
හෙතෙම ඊයේ (02දා) සවස ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

