ජාත්‍යන්තර කාන්තා දිනය අද ( 08 දා) යෙදී තිබේ. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙවර ජාතික සැමරුම වෙනුවෙන් තෝරාගෙන ඇති මාතෘකාව වන්නේ 'ඇගේ ශක්තිය දැයේ ශක්තියයි' යන්නයි.
මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම අද කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ජනාධිපති ආර්යයා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.