(PHOTOS) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් අතර හා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත.
සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා පොලීසිය හා හමුදාව විශ්වවිද්‍යාල භූමියට කැඳවනු ලැබීය.
විශ්වවිද්යාලයේනව අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීමේදී ඔවුන්ට නවකවදය ලබාදීම පිළිබඳව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හා නේවාසිකාගාර පාලකවරයා සමග ඇතවූ සාකච්ඡාවක් දුර දිග යමෙන් ගැටුම ඇතිව තිබේ.
සිද්ධ්යෙන් තුවල ලැබූ එක් ආරක්ෂක අංශ නිළධාරියෙකු කළුබෝවිල රොහලට ඇතුළත් කොට ඇත.
තිලක් ඇල්විටිගල