ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ප්‍රථමවරට උතුරු නැගෙනහිර පළාත් සංචාරයකට හෙට (03දා) එක්වීමට නියමිතය.
උතුරු නැගෙනහිර පළාත් දේශපාලන නියෝජිතයන් මුණගැසීමටමෙන්ම ත්‍රිකුණාමලය විශ්වවිද්‍යාලයේ නව ඉදිකිරීම් විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.