රට තුළ උද්ගතව ඇති තත්වය හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසිය හා හමුදාව බලගන්වා ඇති බවත් ජනපති මාධ්‍ය අංශය ට්විටර් පණිවිඩයකින් කියයි.
දින හතක කාලයක් සඳහා මෙම හදිසි අවස්ථාව ක්‍රියාත්මක වෙයි.