එක්සත් ජාතීන්ගේ 72 වැනි සැසිවාරයට එක්වීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (25දා) පෙරවරුවේදී යළි දිවයිනට පැමිණියේය.
ජනපතිවරයා සමග මෙම සංචාරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.