ජනපති තානාපතිවරුන් හමු වෙයිෙ
- 4 07 2015
- 14:09
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
විදේශ රටවල් 33 ක් සදහා අලූතින් පත්කරන ලද තානාපතිවරුන් සහ ජනාධිපතිතුමා අතර හමුවක් ඊයේ(03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණී.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
