සිගරට් පැකට් සඳහා රූපමය අවවාද ඇතුළත් කිරීම සඳහා එවකට හිටුපු සෞඛ්‍යය ඇමති වශයෙන් වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා වැඩසටහනක් 68 වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍යය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
සම්මේලනය අද (18දා) ජිනීවාහිදී ආරම්භ විය. ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතුළු පිරිසක් එක්ව තිබේ.
මෙම වාර්තා වැඩසටහන සඳහා රූපමය අවවාද අතුළත් කිරීමේදී ජනපතිවරයා මුහුණදුන් අභියෝග, ඒ සඳහා කටයුතු කළ ආකාරයට අතුළත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.