දින දෙකක නිල සංචාරයක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (12දා) දහවල් ඉරානයේ ටෙහෙරාන් බලා පිටත්ව ගියේය . ඔහු සමග දූත පිරිස 10 ක් පමණ මෙම සංචාරය සදහා එක් වී සිටියහ .
ඔවුන් කටාර් ගුවන් සේවයේ Q.R.- 665 දරණ ගුවන් යානයෙන් දහවල් 11.50 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.