ජගත් පරිසර දිනයේදීත් සතුන් මරලා
- 6 06 2014
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- . .
ලෝක පරිසර දිනය යෙදී තිබුණ ඊයේ (05) දිනයේදීත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ගෝන දඩයමේ ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිළධාරීන් සමත්ව තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබි ගෝනමස් කිලෝ 100ක් පමණ සොයාගත් බව වනජීවී නිලධාරිහු පැවසූහ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවුදෙනෙක් පළාගොස් තිබේ.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්/හිගුරක්ගොඩ පියතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
