ඡන්ද පොළ ආරක්ෂාව හා ඊට පෙර හා පසු දින ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,758 දෙනෙකු යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව සිවිල් ආරක්ෂක නිලධාරීන් 5953ක් යෙදවීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු 4,178 දෙනෙක්ද ඇතුළත්ව සිටිති.