තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස හිටපු ආර්කෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමට නීතිපතිවරයා විසින් මෝසමක් ගෛානු කර තිබේ.
එම මෝසම අද (08දා) ප.ව. 2.30ට කැඳවීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ඊවා වනසුන්දර මහත්මිය හා සරත් ද ආබෘෘ යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවීමට නියමිතය.