ගෘහස්ත විෂ වීම් වළක්වමු යන තේමාව යටතේ ජාතික විෂ නිවාරණ සතිය එළැඹෙන 14දා සිටි 20 දා දක්වා පැවැත්වීමට සෞඛ්‍යය හා දෙශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙම තේමාව තෝරාගැනිමට හේතුව 2015 වසරේ විෂ වීම් සම්බන්ධයෙන් රෝගීන් වැඩි ප්‍රමාණයක් රොහල් ගත වීම නිසා බව ජාතික ධූලකවේද හා හා විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය.
ගෘහස්ථ විස වීමේ අතර විෂවීම් වැඩිවශයෙන් වාර්තා වෙන්නේ මීපාසනම්, මදුරු දඟර, වැසිකිළි සේදුම්කාරක බවද ඒ මහතා සඳහන් කළේය.