www.ada.lk
2026 සැප්තැම්බර් මස 15 වන අඟහරුවාදා
ගුවන් ගමන් පාලකවරුන් අරඹා ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සියලුම ගුවන් ගමන් විනාඩි 30ක පමණ ප්‍රමාදයකින් යුතුව ධාවනය වෙයි. වැටුප් විශමතාවක් හේතුවෙන් ගුවන් ගමන් පාලකවරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd