ගාල්ල මාතර අධිවේගය විවෘත වෙයි
- 15 03 2014
- 16:53
- {{hitsCtrl.values.hits}} views
- . .
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වාවන කොටස මීට සුළු මොහොතකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. ඒ අනුව කොට්ටාව සිට මාතර දක්වා පැයකුත් විනාඩි විස්සකින් ගමන් කිරීමේ අවස්තාව වාහන හිමියන්ට හිමිවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
