පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිළ මහතාට විදේශ ගත වීමට කොළඹ මහාධිකරණය විසින් අද (09දා) අවසර දුන්නේය. ඒ ඔහු විසින් ගොනු කළ මොසමක් සලකා බලමිනි. නොවැම්බර් 21 දා සිට 24 දා දක්වාත් දෙසැම්බර් 9 සිට 20 දා දක්වාත් පිළිවෙලින් ඉන්දියාවේ හා ජපානයේ සංචාරය කිරීමට ඔහුට අවසර ලැබිණි.