ගම්මන්පිලට දුන් රු100 ඉල්ලයි
- 14 01 2015
- 14:51
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
බස්නාහිර පළාත් සභා මන්ත්රී උදය ගම්මන්පිල මහතා යහපාලනය වෙනුවෙන් කැපවෙන බව ප්රකාශ කරමින් මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයට ජනතාවගෙන් අයකර ගත් රුපියල් 100ක මුදල නැවත ඉල්ලා ජනතා උද්ඝෝෂණයක් හෙට සවස බොරැල්ලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
