ශීතකරණ යන්ත්‍ර ගෙන්වන මුවාවෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 10ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් අද (17දා) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඇඹරුම් යන්ත්‍ර ගෙන්වන මුවාවෙන් හොංකොන් සිට මෙම දුම්වැටි තොගය ගෙනැවිත් තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා