ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරාධිපති වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නීතවේදී මදුර විතානගේ මහතා පවත්ව ඇතේ.
ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් විතානගේ මහතා ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ චන්දිම නයනජීව මහතා ලබාගත්තේ ඡන්ද 11ක් පමණි.
නියෝජ්‍ය නගරාධිපති වශයෙන් ප්‍රේමලාල් අතුකෝරාළ මහතා පත්ව ඇත.