මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් පවත්වනු ලබන විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතී.
මේ හේතුවෙන් හැකිතාක් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටියි.