පන්නිපිටිය, දෙහිවල, ශ්‍රී ජයවර්ධනපු හා රත්මලාන යන ප්‍ර දේශවල විදුලි සැපයුම බිඳ වැටී ඇත. පන්නිපිටිය - බියගම 220KV සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවූ බිඳ වැටීමක් මේ සඳහා හේතු වී තිබේ. විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.