ADA
www.ada.lk
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
කොළඹ මහ නගර සභාවේ වසර 25කට වඩා සේවය කළ සේවකයන් ඇගයීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) සවස නගර සභා පරිශ්‍ර‘යේදී පැවැත්විණි.
කොළඹ නගර සභාවේ 150 වැනි සංවත්සරයට සමගාමීව මෙම සේවක ඇගයීම සිදුවූ අතර, කථානායක කරු ජයසූරිය, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd