කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද මධ්‍යහන 12 ට අවසන්
- 8 01 2015
- 08:25
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2015 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (08දා) පැවැත්වෙන බැවින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මධ්‍යහන 12 ට අවසන් කරන බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
