කුලියට නිවසක් ලැබෙන තුරු නවාතැන් ගෙන සිටි නිවසේ තිබූ වටිනා රන් ආභරණ කොල්ලකයි
- 26 08 2014
- 13:04
- {{hitsCtrl.values.hits}} views
- . .
කුලියට නිවසක් ලැබෙන තුරු නවාතැන් ගෙන සිටි නිවසේ තිබූ රුපියල් 110,000 ක් වටිනා රන් ආභරණ සොරකම් කර පලා ගිය බව කියන අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීම සදහා පුත්තලම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
