අධික වර්ෂාවත් සමග ඊයේ (14දා) රාත්රී 8.00 ට පමණ කුරුණෑගල හා ගල්ගමුව ප්රදේශය හරහා හඹාගිය සැඩ සුළඟකින් දේපළ රැසකට හානි සිදුව ඇත.
වර්ෂාවත් සමග විනාඩි විස්සක පමණ කාලයත් තුළ තද සුළං තත්ත්වයක් පැවැති බව ප්රදේශවාසීහු පැවසූහ.
ගීතාංජලී ප්රියදර්ශණී/ සංජීව රත්නායක