කුරුණෑගල මහ රෝහලේදී දෙබිඩි දරු උපතක් සිදුව තිබේ. ඉපදුණ දරුවා එක් ශරීරයකින් බද්ධ වී තිබේ. එම දරුවාට හිස් දෙකක්, අත් හතරක්, කකුල් හතරක් තිබේ. නමුත් එක් හදවතක් හා එක් පෙනහල්ලක් පිහිටා තිබේ.
දරුවාගේ එක් හිසක් මැරී තිබෙන අතර මේ වන විට දරුවා දැඩි සත්කාර එකකයට ඇතුලත් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග කියයි.