www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
(VIDEO) වර්තමානයේදී කිසිම පක්ෂයකට තනියම ගමන් කළ නොමැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. “ජනතාවගේ මතය අනුව වැඩ කරන්න ඕන. දැන් ජනතාව කියන්නෙ එකට එකතු වෙලා වැඩකරන්න ප්‍රතිඵල දෙන්න කියලා. මේ රට කුණු වෙන්න කැමති නෑ. මේ යුගයේ කිසිම පක්ෂයකට ඒක තනියම කරන්න බෑ. හැමකෙනාම එකතු වෙන්නෙත් නෑ. කමක් නෑ. ඒත් අපි මේ ගමන යන්න ඕන.” යනුවෙන්ද අගමැතිවරයා කියා සිටියේය.
එසේම අග්‍රවිනිශ්චයකාරවරුන්ට තමන් කැමති විදිහට ව්‍යවස්ථා හදන්නයි නැතිකරන්නයි ඉඩදිය නොහැකි බවත්, එහි අයිතිය පාර්ලිමේන්තුවට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතාපැවසිය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14දා) මහනුවර දොඩන්වල පැවැති හිටපු ඡනාධිපති දිවංගත ඩි.බී.විඡේතුංග ඡනාධිපතිවරයාගේ ගුණ සැමරුම් උත්සවයේදීය.
popular news
තෙල් මිල පහළට
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd