කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි කියුබා විදේශ කටයුතු අමාත්‍යවරයා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් පිළිගෙන තිබේ.
බෘනෝ මහතාගේ දෙදින නිල සංචාරය තුළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීහු කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
.gif)