කාන්තා මළ සිරුරක් කුරුණෑගල ගලගෙදර නිවසකින් හමුවේ
- 16 08 2014
- 16:51
- {{hitsCtrl.values.hits}} views
- . .
දින 3 කට පමණ ඉහතදී මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරක් කුරුණැගල - රන්දෙණිගල - ගලගෙදර ප්රදේශයේ නිවසක තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. ප්රදේශවාසියෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුවයි මෙම මළ සිරුර ඊයේ(15) රාත්රියේදී සොයා ගෙන ඇත්තේ. මෙම කාන්තාව නිවසෙහි කාමරයක ඇඳක් මත මියගොස් සිටියදී පොලිසියට හමුවී ඇති බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
