කසළ තේ තොගයක් අත්අඩංගුවට
- 30 06 2014
- 15:06
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික මනෝජ්
පානදුර ප්රදේශයේදී කසළ තේ කිලෝ 2080ක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වී තිබේ.
මෙම කසළ තේ තොගය අම්බලන්ගොඩ සිට ගම්පොළට ප්රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
